අනුරාධපුර මහඡන පුස්තකාල නැණසල මධ්‍යස්ථානයේ දි අනුරාධපුර නගර සීමාව තුල අඩු ආදායම් ලාභී පවුල්වල දරැවන් තොරතුරැ තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සදහා දියත් කල පරිගණක ශිෂයත්ව වැඩසටහනේ හා බාහිර පරිගණක පාඨමාලා සම්පුර්ණ කල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහතික පත් ප්‍රධානය 2011/07/11 දින පෙරවරු 10.00 අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති වෛද්‍ය කල්දේරා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ . එම මොහොතට සහභාගි වීමට ඔබ සියලු දෙනාට ගෞවරවයෙන් අරාධනා කරමු.
No comments:
Post a Comment